අංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයි
6:00pm on Wednesday 30th June 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර අනුරාධපුරයේ පිහිටි අංක 06 එම් අයි 17(MI 17) හෙලිකොප්ටර් බලඝණය විසින් පොසොන් පොහොය දින අවන්තිදේවී ළමා නිවාසයේ සුභ සාධක කටයුතු වල නිරත විය.

අංක 06 බලඝණයේ සේවා පුද්ගලයින් විසින් අවන්තිදේවී බාලිකා ළමා නිවාසය සුද්ද පවිත්‍ර කල අතර එහි වටපිටාවද මැනවින් පිරිසිදු කරන ලදී. බාලිකා ළමා නිවාසයේ සිටින ළමුන් 48 දෙනෙකු තම හැකියාවන් ඉදිරිපත් කල අතර ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ද ඔවුන් සමග මේ අවස්ථාවට එකතු විය. සවස් භාගයේදී ගීත සහ නර්ථන අංග ඉදිරිපත් කල අතර අංක 06 බලඝණය විසින් ඔවුන්ට ත්‍යාග සහ සිහිවටන ප්‍රධානය කරන ලදී.

අංක 06 බලඝණය විසින් ජනතාවට උපකාර කිරීමට පැමිණි පළමු අවස්ථාව මෙය නොවන අතර පසුගිය දෂක 2 කාලය තුලදී,  මානුෂීය මෙහෙයුමේදී සිදුකල සේවාවද ඇතුලත්ව එම් අයි 17(MI 17) වර්ගයේ හෙලිකොප්ටර් යොදාගෙන මොවුන් කල මෙහෙවර අප්‍රමාණය.

අංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයිඅංක 06 බලඝණය අවන්තිදේවී බාලිකා ළමා නිවාසයට අධාර කරයි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි