ගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයි.
2:01pm on Saturday 17th July 2010
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කබඩි සංචිතය මගින් සංවිධානය කරන ලද අන්තර් ඒකක
කබඩි තරඟාවළිය මෙවරත් 2010 ජූලි මස 08, 09 හා 15 යන් දිනයන්හිදී විදුලි
ආලෝක ධාරාවන් මද්‍යයේ ශ‍්‍රි ලං ගු හ ඒකල කඳවුරේදී පවත්වන ලදී.

තරඟාවළියේ පිරිමි ශූරතාවය ශ‍්‍රී ලං ගු හ චීන වරාය කඳවුර ලකුණු 36 ක් ලබා
ගනිමින් දිනාගත් අතර අනු ශූරතාවය ලකුණු 30 ක් ලබා ගනිමින් ශ‍්‍රී ලං ගු හ
 ඒකල කඳවුර විසින් දිනාගන්නා ලදී. කාන්තා ශූරතාවය ලකුණු 50ක් ලබා ගනිමින්
ශ‍්‍රී ලංගුහ කොළඹ කඳවුර දිනාගනු ලැබූ අතර එහි අනු ශූරතාවය ශූරතාවය ඒකල
කඳවුර විසින් දිනා ගනු ලැබුවේ ප‍්‍රසාද ලකුණු 44 ක් ලබා ගනිමිනි.

තරඟාවළියේ දක්‍ෂතම ආරක්‍ෂකයා ලෙස කාන්තා අංශයෙන් කොළඹ කඳවුර නියෝජනය කල
ඒ.ඩබ්. කෝප‍්‍රල් දුල්මිණී එච්.පී.එල්. හා දක්‍ෂතම ආක‍්‍රමණිකයා ලෙස
ඒ.ඩබ්. නායක ගුවන් කාන්තා වීරක්කොඩි සී.එම්. යන ක‍්‍රීඩිකාවන් විසින්
දිනා ගනු ලැබු අතර පිරිමි අංශයෙන් දක්‍ෂතම ආරක්‍ෂකයා ලෙස ඒකල කඳවුරේ
 නා.ගු.භ. විමලසේන පී.ජී.එස්. සහ දක්‍ෂතහ ආක‍්‍රමණිකයා ලෙස චීනවරාය
කඳවුරේ කෝප‍්‍රල් ප‍්‍රභාත් එච්.ඞී.ඞී. විසින් දිනා ගන්නා ලදී.

මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්‍ෂ පරිපාලන එයාර් වයිස් මාර්ෂල්
කේ.ඒ.පී. රණසිංහ නිළධාරීතුමන් සහභාගී විය.



ගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයිගුවන් හමුදා චීන වරාය හා කොළඹ කඳවුරු කාන්තා පිරිමි අන්තර ඒකක කබඩි ශූරතා දිනයි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි