ගුවන් හමුදාවෙන් නව ශී‍්‍ර ලංකා වාර්තා දෙකක්
3:47pm on Friday 23rd July 2010
ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපලක් වු විජයරත්න ආර්.පී.එමි.එස් සහ පේදුරු ආරචිචි එස්.ඩි විසින් බර ඉසිලීමේ ඉසව්වෙන් තමන්ගේම වාර්තා බිඳ දමමින් නව ශී‍්‍ර ලංකා වාර්තා තුනක් පිහිටුවන ලදී.

මෙම තරග ඉදිරියේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍යය මණ්ඩලීය  ක‍්‍රිඩා උළෙල සඳහා ක‍්‍රීඩක කී‍්‍රඞ්කාවන් තෝරා ගැනීම සඳහා කොළඹ 07 බර ඉසීලීමි පුහුණු  මධ්‍යස්ථානයේදී ඊයේ (22)පවත්වන ලදී.

මෙහිදී පේදුරුආරචිචි කි‍්‍රඞ්කාව ව්සින් කි.ග‍්‍රැ 48 බරපන්තිය යටතේ තරග වදිමින්  ස්නැචි ක‍්‍රමයට ඇය විසින් පිහිටා තිබු කි.ග‍්‍රැ 52ක තරග වාර්තාව අභිබවා යමින්  කි.ග‍්‍රැ 57 ඔසවමින් සහ මුළු බර ප‍්‍රමාණය කි.ග‍්‍රැ 112ක් ඔසවමින් ඇය විසින් පිහිටුවා තිබු පෙර වාර්තාව අභිබවා යමින්  කි.ග‍්‍රැ 119ක් ඔසවමින් නව ශී‍්‍ර ලංකා වාර්තා දෙකක් පිහිටවීමට සමත් විය. පිරිමි  කි.ග‍්‍රැ 105 බරපන්තිය යටතේ තරග වදිමින් ව්ජයරත්න ආර්.පී.එමි.එස් කි‍්‍රඩකයා විසින් ස්නැචි ක‍්‍රමයට ඔහු විසින් පිහිටා තිබු කි.ග‍්‍රැ 133ක තරග වාර්තාව අභිබවා කි.ග‍්‍රැ 134ක් ඔසවමින්ද  නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවන ලදී. 




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි