වෙල්ලමුල්ලවයික්කාල් ප්‍රදේශයෙන් අයුධ රැසක්
11:10am on Tuesday 21st September 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුර වව්නියා බුද්ධි අංශ සාමාජිකයින් විසින් පසු ගිය දා (සැප්තැම්බර් 18) ආයුධ රැසක් සොයා ගැනීමට සමත් විය.







මෙම ආයුධ තොග අතර ,

T56 රයිෆල් 1 (පාවිච්චියට නුසුදුසු )
T56 මැගසින් 1
RPG බෝම්බ 1
MPMG පතොරම් 693
මි.මී 5.56  පතොරම් 473
MPMG ඇමුනුම් 33
ක්ලෙමෝ බෝම්බ රැදවුම් 05




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි