ටෙක්නෝ ශී‍්‍ර ලංකා ප‍්‍රදර්ශනය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවත් එක් වෙයි
2:17pm on Monday 15th October 2018
ශී‍්‍ර ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරන ලද ටෙක්නෝ ශී‍්‍ර ලංකා තුන්දින ප‍්‍රදර්ශනය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් සහභාගී වීය. මෙම ප‍්‍රදර්ශනය "හරිත හෙටක් සදහා ඉංජිනේරු තාක්ෂණය" යන තේමාව යටතේ පැවැත්වෙන අතර 2018 ඔක්තෝබර් මස 12 13 සහ 14 යන දිනයන්හිදී මහ ජනයා සදහා විවෘතව පැවතුනි. ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පවත්වන ලදී.

මෙවර ප‍්‍රදර්ශනය තරුණ පරපුර අතර බුද්ධිමත් බව වැඩි කිරීම සදහා නව නිපැයුම් හා තාක්ෂණය දිරිමත් කිරීමට හා ප‍්‍රවර්ධනය කිරීමට විවිධ තරඟද හඳුන්වාදෙනු ලැබීය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි