කොළඹ සිංහ සමාජය මගින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට රොද පුටු පරිත්‍යාග කෙරේ
12:46pm on Monday 29th October 2018
කොළඹ ප‍්‍රධාන නගර සිංහ සමාජය මගින් ගුවන් හුමදා සේවා වනිතා ඒකකය වෙත රෝද පුටු පරිත්‍යාග කිරීමක් පසුගිය 2018 ඔක්තෝම්බර් මස 25 වනදා කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී. කොලඹ සිංහ සමාජය විිසින් පරිත්‍යාග කරන ලද රෝද පුටු භාර ගැනීම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් සිදු කරන ලදී. පරිත්‍යාග කරන ලද මෙම රෝද පුටු අවශ්‍ය පුද්ගලයින් හට ඉදිරියේදී බෙදා දීමට නියමිත වෙයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි