සේවා වනිතා ඒකකයෙන් විශේෂ පරිත්‍යාග රැසක්
5:42pm on Tuesday 13th November 2018
ගුවන් හමුදා සේවා සහ සිවිල් පුද්ගලයන් විසින් සිදුකරන ලද විවිධ ඉල්ලීම් සලකා බලමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය විසින් අත්‍යාවශ්‍ය ඉල්ලීම් කිහිපයක් සඳහා පරිත්‍යාගයන් සිදුකිරීම පසුගිය නොවැම්බර් මස 12 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

මෙහිදී බලපන්ති සැරයන් දේවප‍්‍රියගේ බිරිද හට  ජුකී වර්ගයේ  මහන මැෂිමක් ද පරිත්‍යාග  කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි