වවුනියාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කදවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018
11:02am on Friday 23rd November 2018
වවුනියාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලික කඳවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැමිබර් මස 15 වන දින පැවැත්විනි.  විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මාරිස්ටෙලා මහත්මිය  සහභාගී වූවාය.

මෙම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකයින් වවුනියාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි