කොළඹ ගුවන් හමුදා කදවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018
2:25pm on Tuesday 4th December 2018
කොළඹ ගුවන් හමුදා මූලික කඳවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැම්බර් මස 30 වන දින පැවැත්විණි.  විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය සහභාගී වූ අතර මෙම අවස්ථාව සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාද සහභාගී විය.

ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පී ඩී ඒ මාරිස්ටෙලා, සේවා වනිතා ඒකක කමිටු සාමාජිකයන්, කෙළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී තුමන්, නිළධාරීන් සහ දරු දැරියන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම් අවස්ථාවට සහභාගී වූහ. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි