භාණ්ඩ සැපයුම් හා ප‍්‍රතිසම්පාදන ඒකකය සිය සිව්වන සංවත්සරය සමරයි
1:32pm on Monday 7th January 2019
කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති භාණ්ඩ සැපයුම් හා ප‍්‍රතිසම්පාදන ඒකකය සිය අටවන සංවත්සරය එහි අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒ එම් ජී එස් බී අතපත්තු මහතාගේ මූලිකත්වයෙන් පසුගිය ජනවාරි මස 1 වන දින සමරන ලදී. සංවත්සරය සමරමින් සාංවත්සරික පෙළපාලිය පෙළපාලි භූමිායේදී පැවති අතර අංශයේ සියළුම දෙනාටත් ගුවන් හමුදාවේ හා සියළු ලක්වැසි ජනතාවටත් සෙත්පතා පිරිත් දේශනයක්ද  පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි