ගුවන් බාලදකෂයන් විසින් දුරුතු පෝයදා කොග්ගල කඳවුරේදී විශේෂ ආගමික වැඩසටහනක්
4:37pm on Tuesday 5th February 2019
පසුගිය දුරුතු පොහොයදා කොග්ගල ගුවන් හමුදා කඳවුරේදී ගුවන් බාලදකෂයන් විසින් විශේෂ ආගමික වැඩසටහනක් පවත්වන ලදී.මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ මාතර යටියෙන මහමෙව්නා අසපුවෙහි පූජ්‍ය විපුලබෝධි ස්වාමීන් වහන්සේ විසිනි.

මෙම වැඩසටහන ප‍්‍රධාන බාලදක්ෂ කණ්ඩායම් නායක  ගෲප් කැප්ටන් ජේ ඒ පී එස් ජයවර්ධන මහතාගේ උපදෙස්  යටතේ පැවැත්වුණු අතර කොග්ගල ගුවන් හමුදා කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් පී එස් ඩබ්ලිව් මොල්ලිගොඩ හා බාලදක්ෂ කණ්ඩායම් නායක ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඩී එච් එස් විජේසිංහ යන මහත්වරුන්ගේ  අධීක්ෂණය යටතේ පැවැත්විණි.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි