ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
4:29pm on Wednesday 27th February 2019
ගුවන් හමුදා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශනාව නාමල්පුර ධම්මසිරි හිමිපාණන් විසින් 2019 පෙබරවාරි මස 21 වන  දින ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.  මෙම අවස්ථාවට ගුවන් හමුදා නිලධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි