ඉරනමඩු කිලි/ කල්මඩුනගර් මිශ‍්‍ර දෙමළ විද්‍යාලයට සනීපාරක්ෂක පද්දතියක්
4:40pm on Monday 18th March 2019
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමීව  සිදුකරණු ලැබූ ප‍්‍රජාසත්කාරක සේවාවක් වශයෙන් ඉරනමඩු ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැෆ්ටන් සී වික‍්‍රමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ඉරනමඩු කිලි කල්මඩුනගර් රජයේ මිශ‍්‍ර දෙමළ විද්‍යාලයට නව සනීපාරක්ෂක පද්දතියක් පසුගිය මාර්තු මස 01 දින සිසු අයිතියට පත්කරණ ලදී.

මෙම ප‍්‍රජාසත්කාරක සේවාව අගයමින් විද්‍යලයේ විදුහල්පති තුමන් විසින් ගුවන් හමුදාව වෙත සිය ස්තුතිය පලකරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි