ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර මගින් ප‍්‍රජාසත්කාරක වෛද්‍ය සායනයක්
8:31pm on Thursday 4th April 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 68වන සංවත්සරයට සමගාමීව මොරවැව ගුවන් හමුදා කඳවුර මගින් සංවිධානය කරනු ලැබූ  ප‍්‍රජාසත්කාරක වෛද්‍ය සායනයක්  පසුගිය මාර්තු මස 23 වන දින ගෝමරන්කඩවල අඩම්පනේ කිවුල්කඩ විද්‍යාලයේදී පැවැත්විණි.

මෙම ප‍්‍රජාසත්කාරක වෛද්‍ය සායනය මගින් ප‍්‍රදේශෙයේ දුෂ්කර පවුල් රැුසකට වෛද්‍ය ප‍්‍රථිකාර ලබාගැනීමට හැකියාව ලැබී තිබුණි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි