ජේෂ්ඨ කරාටේ ශුරතාවය ගුවන් හමුදාවට.....
9:18am on Saturday 13th November 2010
වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ගෘහස්ථ ක්‍රීඩා පිටියේ ඊයේ (11) දින පැවති 2010
කරාටේ ජාතික ශුරතා තරගාවලියේ සැම අතින්ම ශූරයින් වීමට ගුවන් හමුදා කරාටේ
කණ්ඩායමට හැකිවිය.

දින දෙකක් පුරාවට ක්‍රීඩා සංගම් 30ක, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කට අදික
සංඛ්‍යාවක් මෙම තරගාවලිය සඳහා සහභාගී වු අතර ගුවන් හමුදා කාන්තා සහ පිරිමි
කණ්ඩායම් තරගාවලිය පුරාවට පදක්කම් 33ක් ලබා ගැනීමට සමත් වුයේ රන් පදක්කම් 09ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 14ක් ද සමගිනි.
ලබා ගත් පදක්කම් පහත දැක්වේ

කාත කේවල (පිරිමි )
03 වන ස්ථානය    014830   ගුවන් භට   සංජීව කේ.ඒ.ආර්

කාත කණ්ඩායම් (පිරිමි )
දේවන ස්ථනය   35048       නා.ගු.භ    සිබේරා ඩබ්.ඒ.ඊ
                     015500     ගුවන් භට    රන්මිණ එම්.කේ
                     023200     ගුවන් භට      පරාක්‍රම ඩබ්.ඒ

කුමිතේ කේවල (පිරිමී) කි.ග්‍රෑ. 50 පහල*
ප්‍රථම ස්ථානය     020554   ගුවන් භට      තිසේරා ඩබ්.ජේ.ඩී
දෙවන ස්ථානය  018320    ගුවන් භට     තිසේරා ඩබ්.කේ.ආර්

කුමිතේ කේවල (පිරිමී) කි.ග්‍රෑ. 55 පහල
ප්‍රථම ස්ථානය     TA/27837   ගුවන් භට     ගුණරත්න වී.
දෙවන ස්ථානය්   023200    ගුවන් භට    පරාක්‍රම ඩබ්.ඒ

කුමිතේ කේවල (පිරිමී) කි.ග්‍රෑ. 60 පහල*
ප්‍රථම ස්ථානය 014830   නා.ගු.භ  සංජීව කේ.ඒ.ආර්

කුමිතේ කේවල (පිරිමී) කි.ග්‍රෑ. 75 පහල*
දෙවන ස්ථානය  014831   ගුවන් භට    ලියනාඅරච්චි එම්.එම්
තෙවන ස්ථානය් 41488   ගුවන් භට   අන්තෝනිපුල්ලේ

කුමිතේ කේවල (පිරිමී) කි.ග්‍රෑ. 84 පහල
තෙවන ස්ථානය් 41477   ගුවන් භට   ශාන්ත
කුමිතේ කේවල (පිරිමී) කි.ග්‍රෑ. 84 වැඩි*
තෙවන ස්ථානය් 41447   ගුවන් භට   ශාන්ත
තෙවන ස්ථානය් 023214    ගුවන් භට   නයනජිත් 
 
කුමිතේ කේවල දුඹුරු පටි (පිරිමි විවෘත )
01 ස්ථානය    020558  ගුවන් භට      ජයලත්
 
කාත කේවල (කාන්තා )
01 ස්ථානය    01413   ගුවන් කාන්තාඅ      ෆායිස්
02 ස්ථානය    3005    ගුවන් කාන්තා       රත්නසිංහ
03 ස්ථානය    01569   ගුවන් කාන්තා       නිර්මාලී
02 ස්ථානය    020557  ගුවන් භට      පෙරේරා
03 ස්ථානය     29377  නා.ගු.භ       විතාන
03 ස්ථානය     32166  නා.ගු.භ       සිරිනන්දන
 
කාතා කණ්ඩායම් (කාන්තා )
 
02 ස්ථානය ගුවන් හමුදාව
01413  ගුවන් කාන්තා      ෆායිස්
3005   ගුවන් කාන්තා      රත්නසිංහ
3008   ගුවන් කාන්තා      ඉදුනිල්
 
කුමිතේ කේවල (කාන්තා )
 
කි.ග්‍රෑ  50 පහල
01 ස්ථානය      01307   නා.ගු.කා    සෝමසිංහ
02 ස්ථානය      3009    ගුවන් කාන්තා      දිනූශා
 
කි.ග්‍රෑ 55 පහල
01 ස්ථානය  2678    නා.ගු.කා    සෙනවිරත්න
03 ස්ථානය  01569   ගුවන් කාන්තා    නිර්මාලී
 
කි.ග්‍රෑ  61 පහල
01 ස්ථානය   01413   ගුවන් කාන්තා      ෆායිස්
03 ස්ථානය   3005    ගුවන් කාන්තා      රත්නසිංහ
 
කි.ග්‍රෑ 68 පහල
02 ස්ථානය  3010    ගුවන් කාන්තා      ෆොන්සේකා
03 ස්ථානය  01413   ගුවන් කාන්තා      අසාන්ගනී
 
 
කි.ග්‍රෑ 68 වැඩි
02 ස්ථානය  3008   ගුවන් කාන්තා      ඉදුනිල්
03 ස්ථානය  01557  ගුවන් කාන්තා      සේනාරත්න
 
කුම්තේ කේවල විවෘත දුඹුරු පටි (කාන්තා)
දෙවන ස්ථානය - 2711 නායක ගුවන් කාන්තා පෙරේරා ඒඕ එම්
කරාටේ කේවල වයස අවු. 21න් පහල කළු පටි කුම්තේ (පිරිම්)

පළමු ස්ථානය - 020556 ගුවන් භට ජයකොඩි ජේ ඒ කේ එල්

කරාටේ කේවල වයස අවු. 21න් පහල කළු පටි (කාන්තා)

තෙවන ස්ථානය - 01570 ගුවන් කාන්තා කුවේජු එම් ඩී ඩී පී


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි