ගුවන් හමුදාධිපතිතුමන් නව ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි
11:45am on Friday 10th May 2019
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ අළුතින් පත්වූ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික)  එස් එච් එස් කෝට්ටේගොඩ මහතා අතර හමුවක් පසුගිය 2019 මැයි මස 03 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක ලේකම්තුමන් හට සිය නව තනතුර වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය. හමුව සිහිපත් වීම පිනිස සමරු පලක හුවමාරවක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි