නව ගුවන් බාලදක්ෂ සාමාජිකයින් සදහා නිළ ලාංචන ප‍්‍රධානය කෙරේ
2:15pm on Friday 2nd August 2019
නව ගුවන් බාලදක්ෂ සාමාජිකයින් සදහා නිළ ලාංචන ප‍්‍රධානය කිරීමක් පසුගිය ජූලි මස 27 වන දින රත්මලාන ගුවන් හමුදා කදවුරේදී පැවැත්විණි.

ප‍්‍රධාන බාලදක්ෂ කන්ඩායම් නායක ගෲප් කැප්ටන් පමින්ද ජයවර්ධන  මහතා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මොරටුව පිළියන්දල දිස්ත‍්‍රික් බාලදක්ෂ කොමසාරිස් ප‍්‍රභාත් ජයලත් මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය. ගුවන් බාලදක්ෂ කණ්ඩායම් භාණ්ඩාගාරික ගඃඃප් කපිතාන් ඊඑස් පොන්නම්පෙරුම, බාලදක්ෂ කන්ඩායම් නායකයන් වන විංග් කමාන්ඩර් ඩී පී වාසනා විමලවර්ධන හා ස්කොඩ්රන් ලීඩර් ජීඩීඑම්ආර් ගම්ලාක්ෂගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි