නාලන්දා රණවිරු උපහාර උත්සවය සඳහා ගුවන් හමුදාධිපති තුමන් සහභාගිවේ
3:33pm on Friday 2nd August 2019
නාලන්දා විද්‍යාලීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් 18 වන වරට සංවිධානය කරනු ලැබු රණවිරු උපහාර උත්සවය පසුගිය ජූලි මස 31 වනදින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ  ප‍්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පැවති අතර මෙම උත්සව අවස්ථාව සඳහා විද්‍යාලීය සිසුන් , ගුරුමහත්ම මහත්මීන් , ආදි ශිෂ්‍ය ති‍්‍රවිධ හමුදා නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි