ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් විශේෂ පරිත්‍යාගයක්
3:35pm on Friday 2nd August 2019
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය විසින් 2019 ජූලි මස 31 වන දින නායක ගුවන් භට සෙනවිරත්න එස් ඒ ඩී හට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම ගුවන් හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී.

මෙම රෝද පුටුව නායක ගුවන් භාට සෙනවිරත්නගේ ආබාධිත මවගේ පරිහරණය පිණිස පරිත්‍යාග කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි