විධායක තත්ව නීර්ණ නිරීක්ෂණ අංශය ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ වෘත්තීය සංවර්ධන වැඩසටහනක් පවත්වයි
10:20am on Monday 26th August 2019
”වැඩබිම් පරිසරයේ විදුලි ආරක්‍ෂාව” යන තේමාව යටතේ විධායක තත්ව නීර්ණ නිරීක්ෂණ අංශය මෙහෙයවනු ලැබූ ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ වෘත්තීය සංවර්ධන වැඩසටහනක් 2019 අගෝස්තු මස 20 වන දින ඒකළ ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පවත්වන ලදී. ශ‍්‍රී ලංකා මහජන උපයෝගී්තා කොමිෂන් සභා සංගමය සහ විධායක තත්ව නීර්ණ නිරීක්ෂණ අංශය සමග එක්ව මෙම වැඩසටහන පවත්වන ලදී.

මේ අවස්ථාවට සහභාගි වු සම්පත් දායකයින්
01. නිලන්ත සපුමානගේ මහතා (පරීක්‍ෂණායතනයේ අධ්‍යක්‍ෂක*
02. සමීර අධීකාරම් (පරීක්‍ෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක*

සියළුම අංශ නියෝජනය කරමින් නිළධාරීන් රැුසක් මෙම අවස්ථාවට සහභාගි වු අතර සහභාගි වුවන්ට ඉතා වැදගත් තොරතුරු රුසක් මෙහිදී ලබා ගැනීමට හැකිවිය. විදුලිය භාවිතය සහ අනතුරුවලින් වැලකෙමින් පරිහරණය කළ යුතු ආකාරය පිළිබදව දැනුමක් ලබා ගැනීමට ඔවුන්ට හැකිවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි