මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
10:15am on Monday 7th October 2019
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ හිටපු වැඩබලන නිලධාරි වින්ග් කමාන්ඩර් ජනක කොටින්කඩුව විසින් අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අනුරාධ විජේසිරිවර්ධන මහතා හට නිළවශයෙන් භාරදීම  2019 ඔක්තෝම්බර් මස 01 වන දින මුලතිව් ගුවන් හමුදා කඳවුරැ මූලස්ථානයේදි සිදුවිය. ගෲප් කැප්ටන් අනුරාධ විජේසිරිවර්ධන අණදෙන නිළධාරී ලෙස වැඩබාර ගැනීමට පෙර මෙහෙයුම් භූමි අධ්‍යක්ෂකයේ මාණ්ඩලික නිළධාරී මෙහෙයුම් භූමි ii තනතුරෙහි  කටයුතු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි