ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවිය කදවුර සිය 12 වන සංවත්සරය සමරයි
2:19pm on Thursday 7th November 2019
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවිය කදවුර සිය 12 වන සංවත්සරය 2019 නොවැම්බර් මස 04 වන දින කදවුරු අණදෙන නිළධාරී ගඃප් කැප්ටන්  ජීඑස්එන් ප්‍රියදර්ශන මහතාගේ මග පෙන්වීම යටතේ කදවුරු සියලූම නිළධාරීන් සෙසු නිළයන් හා සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සමරන ලදි. සංවත්සර දිනය ආරම්භ කරමින් උදෑසන පෙළපාලිය කදවුරු අණදෙන නිළධාරී තුමන් ගේ පරීක්‍ෂණයෙන් අනතුරුව අතුන්ගොඩ කොට්ටුකාච්චිය කනිටු විදුහලේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් ද සංවිධානය කරන ලදී.පසුව  ක‍්‍රිකට් තරඟයක් හා සියළු නිළයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් දිවා භෝජනයක්ද සංවිධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි