ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලාව සඳහා පෙර පුහුණු පාඨමාලාවක්
11:42am on Tuesday 10th December 2019
අංක 08 ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලී පාඨමාලාව සඳහා පෙර පුහුණු පාඨමාලාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යපීඨ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දී පසුගිය දෙසැම්බර් මස 02 දින පවත්වන ලදී.

මෙහිදී ආරම්භක දේශනය විද්‍යපීඨ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වා විසින් පවත්වන ලද අතර ජ්‍යෙෂ්ඨ උපදේශක වරුන් ඇතුළූ පලපුරුදු නිළධාරීන් මෙම දේශන මෙහෙයවන ලදී. මෙම පාඨමාලාව නිළධාරීන් 27ක ගේ සහභාගීත්වයෙන් සති දෙකක කාලයක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි