නාලන්දා විද්‍යාලයේ ක‍්‍රීඩාගාරය හා ස්මාර්ට් පන්තිකාමරය ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘත කෙරේ
9:42am on Tuesday 4th February 2020
කොළඹ නාලන්දා විද්‍යාලයේ ප‍්‍රතිසංස් කරනය කරන ලද ක‍්‍රීඩාගාරය හා අළුතින් ඉදිකරන ලද ස්මාර්ට් පන්තිකාමරය පසුගිය ජනවාරි මස 31 දින නාලන්දා විද්‍යාලයේ වර්තමාන විදුහල්පති තිලක් වතුහේවා මහතාගේ ආරාධනයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ සුරතින් සිසු අයිතියට පත්කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් එම්ගආර්ගකේ සමරසිංහ ඇතුළු නිළධාරීන් නාලන්දා විද්‍යාලයේ සිසු දරුවන් හා දෙමව්පියන් පිරිසක්ද සහබාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි