පකිස්ථාන් ගුවන් හමුදාධිපතිතුමන් අග‍්‍රාමාත්‍යතුමන් හමුවෙයි
4:17pm on Monday 10th February 2020
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා සහ අග‍්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතර හමුවක් 2020 පෙබරවාරි මස 06 වන දින අරලියගහමන්දිරයේදී පවත්වන ලදී.

මෙහිදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වූ කරුණු රාශියක් සාකච්ඡුාවට ලක්කරන ලදී.

මෙම හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි