පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
4:20pm on Monday 10th February 2020
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා පෙබරවාරි මස 07 වන දින නාවික හමුදාධිපතිතුමන් හමුවිය.

මෙහිදී නාවික හමුදා මූලස්ථානය වෙත පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානීතුමන් පිළිගැනීම නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් සිදු කරන ලද අතර උත්තමාචාර පෙළපාලියක්ද පවත්වන ලදී. මෙම හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි