ශ‍්‍රී ලංකාවේ ඇෆ්ඝනිස්ථාන් තානාපතිතුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
9:16am on Friday 28th February 2020
ශ‍්‍රී ලංකාවේ ඇෆ්ඝනිස්ථාන් තානාපති ගරු අස්රෆ් හයිදාරි මැතිතුමන්  හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් පසුගිය පෙබරවාරි මස 19 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

දෙපාර්සවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි