විශේෂ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී තුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
9:21am on Wednesday 4th March 2020
විශේෂ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුනතිලක මහතා 2020 පෙබරවාරි මස 26 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

දෙපාර්ශවය අතර සුහද සාකච්ඡුාවකින් අනතුරුව හමුව සිහිපත් කිරීම පිණිස සමරුඵලක හුවමාරුවක්ද සිදුකෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි