ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව එම් අයි 17 හෙලිකොප්ටර් යානයක් ගිලන්රථයක් ලෙස නවීකරණය කරයි
5:31pm on Friday 27th March 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂ තුමන්ගේ අධීක්ෂනය යටතේ කොවීඩ් 19 වෛරස් තත්වය හේතුවෙන් එම් අයි 17 හෙලිකොප්ටර් යානයක් අංක 06 බලඝනය මගින් ගිලන්රථයක් ලෙස නවීකරණය කරන ලදී.

මෙහිදී රෝගීන් 12ක් සඳහා ගිලන්රථ පහසුකම් සැපයීමේ පහසුකම් ද ඇඳන් 12කින්ද සමන්විතවේ. මෙම ගුවන්යානය දැනට කටුනායක ගුවන් හමුදා කඳවුරෙහි ස්ථාපිත කොට ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි