ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක්
11:55am on Sunday 29th March 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය මාර්තු මස 27 දින කරාපිටිය ශික්ෂණ රෝහෙල් ලේ බැංකුව හා එක්ව සිදුකරන ලදී. සේවා පුද්ගලයින් 42 කගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන උද්ගතවී ඇති කොවීඩ් 19 රෝග තත්වයට සහයක් ලබාදීමක් වශයෙන් පවත්වන ලදී. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි