රත්මලාන ගුවන් හමුදා කඳවුරු විදුලි හා විද්‍යුත් සන්නිවේදන පක්‍ෂාංගය සිය 31 වෙනි සංවත්සරය සමරමින් සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් දියත්කරයි
2:03pm on Sunday 12th April 2020
රත්මලාන ගුවන් හමුදා කඳවුරු විදුලි හා විද්‍යුත් සන්නිවේදන පක්‍ෂාංගය සිය 31 වෙනි සංවත්සරය සමරමින් සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් 2020 අපේ‍්‍රල් මස 02 වෙනි දින ක‍්‍රියාත්මකකරන ලදී.

දිවයිනේ උද්ගතවී ඇති අර්බුධකාරී වාතාවරණ හමුවේ අපහසුතාවයට ලක්වී ඇති පානදුර ගෝතම ළමා නිවාසයට වියළි ආහාර පරිත්‍යාගකිරීමක් සිදුකරන ලදී.

පක්‍සාංග අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අරුණ ජයතිලක මහතාගේ මගපෙන්වීම යටතේ පක්‍ෂාංගයේ සියළුම නිළයන් නියෝජනය වන පරිදි සහභාගීත්වයෙන් මෙම පරිත්‍යාගයන් බෙදා දීම සිදු කරන ලදී.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි