ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය මගින් ත‍්‍රීකුණාමලය ප‍්‍රදේශයේ පුද්ගලයින් හට වියලි සලාක බෙදා දීම සිදු කරයි
8:10am on Wednesday 22nd April 2020
දිවයිනේ උද්ගතවී ඇති කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් විවිධ ප‍්‍රදේශයන් හි ජීවත් වන ජනතාව නොයෙකුත් අපහසුතාවයන්ට පත්ව ඇති මොහොතක ඔවුන් හට පිළිසරණක් වීමේ අරමුණින්  ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ නිළධාරීන් හා සෙසු නිළයන් එක්ව තම පුද්ගලික පරිත්‍යාගයන්ගෙන් ත‍්‍රීකුණාමලය ප‍්‍රදේශයේ නිවෙස් තුළට සීමා වි සිටින දිලිඳු පවුල් සදහා වියලි සලාක බෙදා දීම සිදු කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි