අම්පාර සහ පලාලි ගුවන් හමුදා කදවුරු මගින් ලේ දන්දීමේ වැඩසටහනක්
2:52pm on Tuesday 12th May 2020
අම්පාර  සහ පලාලි ගුවන් හමුදා කදවුරු මගින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය මැයි මස 05 වන දින යාපනය ශික්ෂන රෝහල් ලේ බැංකුව හා කඳවුරු වෛද්‍ය ඒකකය එක්ව  සිදුකරන ලදී. සේවා පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන උද්ගතවී ඇති කොවීඩ් 19 රෝග තත්වයට සහයක් ලබාදීමක් වශයෙන් පවත්වන ලදී.

අම්පාර ගුවන් හමුදා කදවුර

පලාලි ගුවන් හමුදා කදවුරු
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි