විශ්‍රාම යන පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
7:25am on Thursday 3rd September 2020
 ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජ්ජාඩ් අලි මහතා පසුගිය අගෝස්තු 24 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

සංචාරය සනිටුහන් කිරීම සඳහා නිල සමරු ඵලක හුවමාරු කර ගැනීමට පෙර සිය ධුර කාලය තුළ දී තමාට ලබා දුන් සහයෝගයට පිටත්ව යන ආරක්ෂක උපදේශකවරයා ගුවන්හමුදාපති තුමන් හට ස්තූතිය පුද කළේය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි