ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසල පාඩම් සැලසුම් කිරීම සහ නව විෂය නිර්දේශ සැලසුම් පිළිබඳ වැඩමුළුවක් පවත්වයි
12:03pm on Friday 18th September 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසල පාඩම් සැලසුම් කිරීම සහ නව විෂය නිර්දේශ සැලසුම් පිළිබඳ වැඩමුළුවක් පවත්වයි පසුගිය සැප්තැම්බර් මස 9 හා 10 යන දෙදින පුරා පවත්වන ලදී. මෙම වැඩමුළුව එක්සත් රාජධානියේ යෝර්ක් විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය බිමලි ඉන්ද්‍රරත්න මහත්මිය විසින් මෙහෙයවනු ලැබීය.

මෙම වැඩමුළුව මගින් ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ ඉංග‍්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීමද සිදුකරන ලදී. පරිපාලන අධ්‍යාපන අංශයේ  සියලුම නිලධාරීන් සහ ඉංග්‍රීසි ගුරුවරුන් මෙම වැඩමුළුව සඳහා සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි