ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකළ කදවුරේ සේවා වනිතා ඒකකය මගින් අන්තරායදායක ඖෂධ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි
12:07pm on Friday 18th September 2020
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප්‍රභාවි ඩයස් මහත්මියගේ මඟ පෙන්වීම යටතේ 2020 සැප්තැම්බර් මස 10 වන දින අන්තරායදායක ඖෂධ වැළැක්වීම පිළිබඳ දේශනයක් සංවිධානය කර ඇත.ඒකල ී වෘත්තීය පුහුණු පාසලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සනත් ගමගේ මහතා විසින් මෙම වැඩසටහන පවත්වන ලදී.

මෙම අවස්ථාවට ඒකල වෘත්තීය පුහුණු පාසලේ වැඩබලන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සී කේ රාජපක්ෂ නිලධාරීන් සෙසු නිලයන් සහ සේවා වනිතා ඒකකයේ නියෝජිතයින් පුහුණුවන්නන් හා ස්ථිර කාර්ය මණ්ඩලය 500 ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි