මොරවැව ගුවන් හමුදා කඳවුරෙන් ලේදන්දීමේ වැඩසටහනක්
10:07am on Sunday 16th May 2021
මොරවැව ගුවන් හමුදා කඳවුර මගින් ත‍්‍රිකුණාමලය රජයේ රෝහලසහ ලේ බැංකුව සමග එක්ව 2020 දෙසැම්බර් මස 3 වන දින ලේදන්දීමේ වැඩසටහනක් සංවිධානය කරනලදී. මෙහිදී  කඳවුරු සාමාජිකයින් 70 දෙනෙකු විසින් ලේ දන්දීම සඳහා එක්වූහ.

කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් හියුමාල් ධර්මදාස මහතාගේ උපදේස හා මගගපෙන්වීම යටතේ කඳවුරු වෛද්‍ය නිලධාරී ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් යදීෂ රත්නසිරි විසින් ත‍්‍රිකුණාමලය ලේ බැංකුව සමගඑක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි