ගුවන් හමුදාවෙන් රුවන්වැලි මහා සෑ රදුන් උදෙසා කප්රුක් පූජාවක්
5:15pm on Monday 12th July 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 70 වෙනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් උදෙසා කප්රුක් පූජාව 2021 මාර්තු මස 10 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනි පතිරණ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැතිවිණි.  උදෙසා ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මූලිකත්වයෙන් සියයකට අධික සැදැහැවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් 2014 නොවැම්බර් මස 14 වන දින පවත්වන ලදීග

මෙම පූජෝත්සවය ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුර විසින් සංවිධානය කරන ලද අතර මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී තුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩළ නිළධාරීන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිසු නිළයින් රැසක්ද එක්වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි