ගුවන් හමුදාපතිතුමා හා ඉන්දුනීසියානු තනාපතිවරයා අතර සුහද හමුව
3:42pm on Friday 18th March 2011
ඉන්දුනීසියානු සමූහ ආණ්ඩුවේ තනාපතිවරයා වන ජාෆාර් හුෂෙයිං මහතා මාර්තු මස 17 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හමුවිය.

මෙම අවස්ථාවට ඉන්දුනීසියානු සමූහ ආණ්ඩුවේ ආරක්ෂක උපදේශක වන කර්නල් (නාවික) අයි පුටු ආර්යා ඇන්ගා සුඅර්ධිකා මහතා ද සහභාගි වීම විශේෂත්වයකි.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි