සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් ගුවන් හමුදාධිපති හමුවේ
1:59pm on Friday 25th March 2011
සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂක ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරීස් අද දින (24)
ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල්  හර්ෂ අබේවික්‍රම හා සුහද හමුවක් ද ගුවන් හමුදා මුලස්ථානයේදී පැවැත්විනි.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි