මඩකලපුව කඳවුරේ ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්ෂණය සිදුකරයි.
9:54am on Saturday 30th April 2011
2010 වර්ෂය සඳහා ගුවන් හමුදාධිපති තුමන්ගේ වාර්ෂික නීරික්ෂණය මඩකලපුව කඳවුරේදී අද (29) දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමන් විසින් සිදු කරන ලදී.

ගෲප් කැප්ටන් ඇලන් ප්‍රනාන්දු විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිලිගත් අතර බලපන්තී ලුතිනන් එස් පී තෝරදෙනිය විසින් ගුවන් හමුදාධිපති ආචාර මුරයක් පවත්වන ලදී.

ගුවන් හමුදාධිපතී තුමන් කදවුරේ අලුතින් ඉදීකල ප්‍රධාන ආරක්ෂක  මැදිරිය,නිළධාරින් සහා ගුවන් භටයින් වෙනුවෙන් ඉදිකල නිවාඩු නිකේතය සහා වීථි පහන් පද්ධතිය විවෘත කරන ලදී.

කඳවුරේ කෝකි වරයකු වන සුවේන්ද්‍ර රාජා මහතා ගුවන් හමුදධිපති සම්මානයෙන් එදින පිදුම් ලැබීය.

ගුවන් හමුදාධිපති තුමන් කදවුරේ අලුතින් ඉදිකල ප්‍රධාන ආරක්ෂක මැදිරිය, නිළදාරින් සහා ගුවන් භටයින් වෙනුවෙන් ඉදිකල නිවාඩු නිකේතය සහා වීථී පහන් පද්ධතිය විවෘත කරන ලදී.
කදවුරේ කෝකිවරයකු වන සුවේන්ද්‍ර රාජා මහාතා ගුවන් හමුදාධිපති සම්මානයෙන් එඩින පිදුම් ලැබීය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි