ගුවන් හමුදා 'පෙරදිග සංගීත කණ්ඩායම' රූපවාහිනි සජීවි වැඩසටහනකට සහභාගි වෙයි
12:22pm on Tuesday 17th May 2011
වෙසක් උත්සවය නිමිති කරගෙන මැයි මස 13 වන දින සවස  ජාතික රූපවාහිනියේ සජීවිව විකාශනය වූ  'ආදරනීය යෞවනය' වැඩසටහනට ගුවන් හමුදා පෙරදිග සංගීත කණඩායම සහභාගි විය.

ගුවන් හමුදා සංගීත කණ්ඩායම 'වෙසක් බැති ගී' ගායනය හා වාදනය ඉදිරිපත් කරමින් පැමිණ සිටි සියලු දෙනාගේම සිත් කරුණාවන්ත සංකල්පයෙන් සැනසීමට සමත් විය.

මෙම ගුවන් හමුදා සංගීත කණ්ඩායම බලපංති ලුතිනන් (පසුව එයාර් චීෆ් මාර්ෂල්) එම්.ජේ. ටෙරි ද එස්. ගුණවර්ධනගේ සංකල්පයකට අනුව ගුවන් කොමදෝරු පී.එච්. මෙන්ඩිස් (ගුවන් හමුදාපති - රාජකීය ගුවන් හමුදාව) පාලන කාලපරිච්ඡේදයේදී ප්ර ථමයෙන් ආරම්භ කරන ලදී. 









airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි