හවායි දූපත්හි ශ්‍රී ලංකා තානාපති ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
2:45pm on Tuesday 5th July 2011
හවායි දූපත්හි ශ්‍රී ලංකා තානාපති ගරු කුසුමා කුරේ මහත්මිය හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අතර සුහද හමුවක් ජූනි 27 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී විශේෂ සාකච්ඡාවක් හා ගුවන් හමුදාපතිතුමා විසින් තානාපතිතුමිය වෙත සිහිවටන ප්‍රධානයක්ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි