මඩකලපුව ගුවන් කඳවුරට නව ආපනශාලාවක්
3:09pm on Friday 23rd September 2011
ශ්‍රී ලංකා  ගුවන් හමුදා මඩකලපුව කඳවුරේ සේවා පුද්ගලයින් වෙනුවෙන් එම කඳවුරු අණ දෙන නිළධාරී විංග් කමාන්ඩර් අජිත් වැවේගම විසින් පසුගියදා (සැප්:12) කඳවුරු භූමියේදී නව සුභසාදන වෙලඳ සැලක් විවෘත කරන ලදි.

විශේෂයෙන්ම මෙම ආපනශාලාව මගීන් කඳවුරෙන් පිටත වාසය කරන සේවා පුද්ගලයින් හට පහසු මිලට පිසූ ආහාර ලබා ගැනීමටද අවස්ථාව සලසාදී ඇත.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි