මීරිගම කඳවුරේ ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ෂික පරීක්ෂණය සිදු කරයි.
10:56am on Tuesday 4th October 2011
ගුවන් හමුදධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවිcක්‍රම විසින් මීරිගම කඳවුරේ ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්ෂණය 2011 සැප්තැම්බර් මස 16 දින සිදු කරන ලදී.

මීරිගම කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් රොහාන් ජයසුන්ඩර  ගුවන් හමුදාධිපතිතුමන්  කඳවුරු පරිශ්‍රයට පිළිගත් අතර අනතුරුව ඩෙපස .

මෙම ගුවන් හමුදාධිපති තුම්න්ගේ පරීක්ෂනය අතර තුර බලනන්ති සැරයන් චමින්ද ඪී එම් හා නායක ගුවන් භට සූරියාඅරච්චි විසින් පිදුම් ලැබීය.තවද මෙම සංචාරය සිහිවීම පිනිස අභ පැලයක් ද රෝපනය කල අතර සියළුම නිලයන්ගේ සහභාගීත්වයෙන් දිවා භෝජන සන්ග්‍රහයක් හ පැවැත් වුනි.

මෙම සුන්දර රමනීය පරිසරයක පිහිටි කදවුරක සේවය කිරීමට ලැබීම භාග්‍යක් බව සියලු නිලයන් අමතා කල දේශනයේදී සදන් කරන ලදී




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි