ගුවන් හමුදා කණ්ඩායම වසරේ නැගී එන කණ්ඩායම ලෙස අභිෂේක ලබයි
10:47am on Friday 14th October 2011
ජාතික මට්ටමේ සහභාගී වූ පළමු තරගයෙන්ම 'වසරේ නැගී එන ටයිකොන්ඩෝ ' කන්ඩායම ලෙස පසුගියදා  සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති 8වන 'කොරියා කුසලාන' තරගමාලාවේදී සමත් විය.

එහිදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමටද ඔවුන් සමත් විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි