ඕස්ටේශියා ගෘහස්ථ දැල්පංදු ශුරතාවලිය
7:36am on Tuesday 6th December 2011
ඕස්ටේශියා ක්‍රිඩා සමාජය හා ඇක්ෂන් ස්පෝර්ට් පුද්ගලික සමාගම එකට එක්ව ප්‍රථම වරට සංවිධානය කල "ඕස්ටේෂියා ගෘහස්ථ දැල්පංදු ශුරතාවලිය" පසුගියදා (26-27 නොවැ.) තලවතුගොඩ ඕස්ටේෂියා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් විය.

පළමු පෙල නියෝජනය කරමින් කණ්ඩායම් 05 හා දෙවන පෙල නියෝජනය කරමින් කණ්ඩායම් 07 තරග වැදුනු අතර කලාප දෙකෙහිම අනු ශුරතාවය දිනා ගැනීමට ගුවන්න් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.

නායක් ගුවන් කාතා 01301 නිලුශිකා දක්ෂතම cඑන්ටර් කෝට් ප්ලයර් ලෙස නම් කෙරින.

මේ අවස්තාව සදහා දැල් පංදු සංචිතයේ අතුරු කමිටු සභාපතිනි තමරා ධර්මකීර්ති මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. 




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි