රාජ්‍ය සේවා දැල් පංදු ශූරතාවලිය 2011
12:10pm on Tuesday 20th December 2011
රාජ්‍ය සේවා දැල් පංදු ශූරතාවලිය 2011 පසුගියදා (16) පොලිස් පාර්ක් ක්‍රීඩාංගනයේදී නිමාවට පත් විය.ඉතා තරගකාරී මුහුනවරකින් අනතුරුව 34-25 ලෙස තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.








airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි