ක්ලිෆර්ඩ් කුසලාන ශුරතාවලිය 2011
12:39pm on Tuesday 20th December 2011
ක්ලිෆර්ඩ් කුසලාන ශුරතාවලියේ අවසන් තරග පසුගියදා (14-17 දෙසැම්බර්) නුවර පල්ලේ කැලේ ශාරීරික පුහුණු මධ්‍යස්තානයේදී නිමාවට පත් විය.මෙහිදී ගුවන් හමුදාව අනුශූරතාවය දින ගැනීමට සමත් වූ අතර යුද හමුදාව ශූරතාවලිය දිනා ගැනීමට සමත් විය.

මේ අවස්ථාව සදහා මධ්‍යම පලාත් ආමාත්‍ය සරත් ඒකනායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.




    

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි