පාසල් ළමුන් උදෙසා ගුවන් යානා හා ගුවන්යානා ඉංජිනේරූ තාක්ෂණය පිලිබධව වැඩමුළුව
12:30pm on Thursday 16th August 2012
ගුවන් හමුදාවේ අනාගත අභිවෘධිය උදෙසා පාසල් ළමුන් සදහා ගුවන් යානා හා ගුවන්යානා ඉංජිනේරූ තාක්ෂණය පිලිබධව දැනුවත් කිරීමේ අරමුනින් ආරම්භ කල තුන් දින වැඩමුළුව අද සාර්ථකව රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාර ශ්‍රවනාගාරයේදී ආරම්භ විය.මෙම වැඩමුළුව සදහා ගුවන් හමුදා ගුවන් යානා ඉන්ජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජයනාත් කුමාරසිරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු අතර රත්මලාන ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් සාගර කොටකදෙනිය, ගුවන් හමුදා කෞථුකාගාරයේ අනදෙන නිලධාරී විංග් කමන්දර් ඡන්දන ලියනගේ ඇතුළු උසස් නිලධාරීන් මේ අවස්තාවත එක්විය.

මෙම වැදසතහනේ පලමු අධියර සදහා දිවඉනම නියෝජනය කරමින් පාසල් සිසුන් 65 ක් පමන සහභාගී වූ අතර , වයස අවුර්දු 8-15 අතර සිසුන් සහභාගි වූ අතර ගුවන් යානා ඉන්ජිනේරූ තාක්ෂනය පිලිබදව මනා අවබෝදයක් දින 03 කාලය තුලදී ලබාදීමත කතයුතු කරනු ලබයි.ථවද මෙම වැඩමුළුව සදහා ගුවන් හමුදා කෞතුකාගාරයේ නිලදාරීන් හා තාක්ෂනික ශිල්පීන් ධ, ගුවන් යානා නදත්තු පක්ෂාංගය, අංක 04 බළගනය, අංක 08 බළගනය හා හෙලිතුවර්ස් පිලිබදව අවබෝධයක් ලබා දීමත කතයුතු කරනු ලබයි.

මෙම වැදමුලුව සදහා දක්වන උනන්දුව උදෙසාම මෙවැනි වැඩමුළු 03 අගෝස්තු මස පාසල් නිවාදු කාලය තුලදී පැවැත් වීමත කතයුතු සංවිධානය කර ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි